Android Wear 2.0  තමයි දැනට ආපු ලොකුම Android watch OS අප්ඩේට් එක කියන්න පුළුවන් ඒ කිවූවේ අවුරුදු 3 ක ඉතිහාසය ඇතුලත.

අලුත් update එක නිකුත් කලේ පසුගිය කාලේ නිකුත් කෙරුණු වෙළදපොල කැලබූ අලුත්ම Smart watch දෙකක් පදනම් කරගෙන කියලයි සදහන් වෙන්නේ.

Wear 2.0 upgrade එකේ ඇතුලත් වෙන අලුත්ම features ගත්තොත්

custom watch faces සහ Standalone apps වැදගත වෙනවා.මේ features නිසා IPhone users ලටත් මේක පාවිච්චි කරන්න පුළුවන් වෙලා තියනවා.

Android Wear 2.0: Standalone apps

මේක තමයි ලොකුම වෙනස  watch OS update එකේ මොකද කිවූවොත් හැමෝම දන්නවා  Using Bluetooth, Wi-Fi or cloud syncing වගෙ wireless media එකක් මගින් smart phone එකත් එක්ක  connect වෙන්නේ. හැබැයි මේ Update එකත් එක්ක smart phone එකත් එක්ක connect වෙන් නැතුව ගොඩක් දෙවල් Watch එක මගින් කරන්න පුළුවන් වෙලා තියනවා.සරලවම කිවුවොත් Self depend  වගේ !

 

Android Wear 2.0: Watch faces

 

Third-party apps භාවිතයෙන් තොරව ඔබට කැමති watch face එකක්

ලේසියෙන් Swipe කිරීමෙන් තෝරාගන්න පුළුවන්.

Android Wear 2.0: Android Pay

 

Android pay මගින් ඔබේ device එකේ ඇති bank card එක tap away කිරීම මගින් ඔබේ බිල්පත් ගෙවීම කර හැකි.මේ සදහා NFC තාක්ෂනය බාවිතා කරනව.

 

ඉහත දැක්වූ features වලට අමතරව Google Assistant, improved notifications, a redesigned Google Fit app භාවිතයට

පහසු ලෙස update කර තිබෙනවා .

 

අපි දැන් බලමු මොන smartwatch ද ? 2.0 update එක එන්න තියෙන්නේ කියල

Moto 360

LG G Watch

Samsung Gear

ASUS ZenWatch

Sony SmartWatch 3

දැනටමත්  2.0 update එක ඇවිල්ල තියන smartwatch ටික

  • Asus ZenWatch 2/3
  • Casio Smart Outdoor Watch (WSD-F10)
  • Casio PRO TREK Smart (WSD-F20)
  • Fossil Q Wander/ Marshal/ Founder
  • Huawei Watch
  • Huawei Watch Ladies
  • LG Watch Urbane
  • LG G Watch R
  • LG Watch Sport
  • LG Watch Style
  • Michael Kors Access Bradshaw Smartwatch
  • Michael Kors Access Dylan Smartwatch
  • Motorola Moto 360 (2nd Gen.)
  • Motorola Moto 360 Sport
  • New Balance RunIQ
  • Nixon Mission
  • Polar M600
  • Tag Heuer Conneed