වර්තමානයේ වඩාත් ජනප්‍රියම මුදල් වර්ගය ලෙස හදුනාගනු ලබන්නේ cryptocurrency හෙවත් විද්‍යුත් මුදල් වෙ. මෙම මුදල් වර්ගය ජනප්‍රිය වීමට ප්‍රදාන වශයෙන් හේතු කිහිපයක් බලපා ඇත.ප්‍රදානම හේතුව වන්නේ කිසියම් රටක මුල්‍ය ප්‍රතිපත්ති හා නියාමනයන්ට යටත් නොවීමය.එමෙන්ම මුදල් උත්පාදනය (crypto mining) කිරීමට අවශ්‍ය වන්නේ අන්තර්ජාලය සම්බන්ද තාක්ෂණික ක්‍රියාවලියකි.නමුත් මෙම මුදල් ඒකකය සමබන්ද වාසි මෙන්ම අවාසිද පවතී.

වර්තමානයේ වඩාත් ජනප්‍රියම මුදල්  වර්ග ලෙස භාවිතයට ගැනෙන්නේ  Bitcoin,Ethereum යන මුදල් වර්ග වෙ.දිනෙන් දින මෙම මුදල් වල වටිනාකම විවිදාකාර හේතු මත අඩු වැඩි වීමට හැකිය.මෙම cryptocurrency බාවිතයෙන් ඔබට අන්තර්ජාලය හරහා මිලදීගැනීම් ,විකිණීම්මෙන්ම තමන්ට  අවශ්‍ය  ව්‍යපෘති සදහා ආයෝජනය කිරීමේ හැකියාව පවතී.වර්තමානය වන විට USA හිදී මෙම cryptocurrency ජතික මුදල් වලට පරිවර්තනයට ATM යන්ත්‍ර පවා නිර්මාණය කොට ඇත.විද්‍යුත් මුදල් භාවිතයේදී පවතින ප්‍රදාන ගැටලුව වන්නේ ඔබේ මුදල් HACKERවරුන්ගේ පහරදීම් වලට ලක්විමයි.ලොව සුපතල bit coin ආයතනය මේ වන විටත් කිහිපවිටක් පහරදීම් වලට ලක්වී ඇත.

cryptocurrency වල ආරම්භය  1990  මුල්කාලයේ  සිදුවී ඇත.අන්තරජාලය ව්‍යාප්ත විමත්  සමගම වසර 2009 පමණ වනවිට cryptocurrency ලොව පුරා ව්‍යාප්ත වීම සිදුව ඇත.මේය  සංකිර්ණ තාක්ෂනික ක්‍රියවලියකි.විද්‍යුත් මුදල් නිර්මාණය කිරීමේ පද්දතිය block chain ලෙස හදුන්වයි. එලෙසම  මෙම  පද්ධතියෙ  ආරක්ෂාව සදහා cryptographic mechanism භවිතා කරයි.සරල ලෙස හැදින්වුවහොත් බ්ලොච්ක්චින් යනු එකිනෙකට සම්බම්ද වූ තොරතුරු පද්දහ්ටියකි.මෙම පද්ධතියට සම්බන්ද වී සිටින සැම පුදගල්යෙකුටම තොර්රතුරැ පද්දතියක්හිමිවන අතර මෙය හරහා ගනුදෙනුවක් සිදුවුවිට එය සැම පුද්ගලයෙකුගේම තොරතුරු පද්දතියේ ගබඩා වනු ඇත.

Facebook???

නවතම වාර්තා වලට අනුව ලොව සුපතල Facebook සමාජජාල ආයතනය තමන්ගේ සේවාදායකයින්ට crypto currency සේවාව ලබාදීමට යුහුසුළුව ක්‍රියත්මක වෙමින් පවතී.මේ වන විට ඔවුන් තමන්ගේම block chain පද්දතියක් නිර්මාණය කිරීමේ මූලික අදියරයේ පර්යේෂණ පවත්වමින් සිටි.අද වන විට ලොව පුර facebook බවිත කරන්නන් 2.19billion පමන සිටි.දැනට ලොව පවතින විශාලම සමාජ ජාල ආයතනය Facebook වෙ.මේ අනුව මෙම ආයතනය cryptocurrncy සේවාව ලබදීම යුගයේ  ඇති විශාලම තාක්ෂනික පෙරලිය වනු ඇත.මෙමගින් Facebook බහවිත කරන්නන් හට තමාගේ මුදල් සමබන්ද ගනුදෙනූ ඉතාමත්ම පහසු වෙනු ඇත.එලෙසම  සේවාවෙ තරගකාරිත්වය බෙහෙවින් ඉහල යනු ඇත

කෙසෙ වුවත් දින කිහිපයකට කලින් සිදුවූ facebook අයතනය විසින් තම සේවාදායකයින්ට අදාළ දත්ත තුන්වන පාර්ශවයකට ලබාදීමේ  Cambridge analytica හෙළිදරව්ව හෙතුවෙන් ඔවුන්ගේ මෙම ක්‍රියවලිය සම්බන්දව ලොව පුරා ජනතාවගේ අව්දනය වඩාත් යොමුව ඇත.