Google සමාගමේ නව වැඩසටහනක් වන Google Crowdsource මේ වනවිට නව අංගයක් එයට එක්කර තිබෙනවා . ඒ image capture අංගයයි .

මේ හරහා ඔබට ඔබට අවට ඇති වස්තුන් චායාරූප ගෙන එය නිදහස් ආකාරයේ චායාරූප යක් ලෙස upload කල හැකියි . මෙම අලුත් අංගය හරහා සමාජයට මෙන්ම ලෝකවාසී සියලු දෙනාට අනාගතේ ඉහල ප්‍රතිලාභ ලබා දෙයි.

කෘතීම බුද්ධිය  ඉගෙන ගැනීම් සිදුකරන්නේ ඔබ හරහාය ඒ සදහා ඔබ ලබාදෙන දත්තයන් ඔවුන් උපකාර කරගනී .ඔබ නිදහසේ කාලය ගතකරන විට ඔබට පුළුවන් මෙය විනෝදාංශයක් ආකාරයෙන් සිදු කරන්න .ඔබට නොදනිම ඔබ ඔබටම සේවයක් කරගනි .මතු පරපුර වෙනුවෙන් ඔබ ඔබගේ කාලය වැය කරයි.

මෙම Google Crowdsource වැඩසටහන හරහා අනාගතයේ දී සංවධකයන් හට විශේෂ වරප්‍රසාද ලබා දේ .

 

Image Capture අංගය හරහා ඔබ දායකත්වයන් සැපයීමේදී මේ කරුණු පිළිබද දැඩි සැලකිල්ලක් දක්වන්න.

  1. පුද්ගලික චයාරුප ඇතුලත් නොකරන්න
  2. විනාශකාරී චයාරුප ඇතුලත් නොකරන්න
  3. පැහැදිලි චයාරුප පමණක් ඇතුලත් කරන්න
  4. අදාළ චායරුපයට අදාලව නාමනය කරන්න

 

crowdsource යෙදුමෙහි ඇති image capture යන අංගය හරහා ඔබ අවට ඇති වස්තූන් (උදා : ඇදුම් , පාවහන් , දුරකතන , වෙනත් ඕනෑම ) capture කර upload කිරීම පමණි.

 

New Task in Google Crowdsource Application. Update the App to check out the new task “Image Capture” Share photos with Google for product improvement To participate in the image capture task, you agree to share your photos with Google for use in product improvement.

This means Google will use your tagged images to help improve its image-related technology, such as image recognition and organization by keywords. Crowdsource removes any location information stored with images before uploading them. However, because images may be shown to Crowdsource users or other Google users helping with product improvement, it’s important to avoid personal or sensitive material.

You can also choose to open-source images and share them with developers, researchers, and other users worldwide.