ඔබ දන්නවා ඇති අපි වෙබ් Design වලදී භාවිතා කරනවා විවිධ css framework ඒ අතරින් බොහෝ ජනප්‍රියයි framework තමයි bootstrap කියන්නේ. ඇත්තටම bootstrap css framework එකක් උනාට එය විශේෂිත වෙන්නේ web design වැඩ වලට.නමුත් animation එකක් වගේ දෙයක් හදා ගන්න නම් සමහර වෙලාවට ඔයාට js script එකක් හෝ වෙනත් CSS animation එකක් අතින් ලියන්නට සිදු වන අවස්ථා බොහෝ ඇති. ඉතින් animtrap කියන්නේ css framework එකක් ඇනිමේෂන් වලටම සැකසුනු විශේෂ library එකක්  animtrap use කරලා ලේසියෙන් animation හදා ගන්න පුළුවන්.

Animtrap CSS Framework එකක් කිව්වට ඇත්තමට මේකත් bootstrap වගේ style sheet එකක් ඔබගේ  web page එකට include කරලා භාවිතා කරන්න පුලුවන්.

හැම ඇනිමේෂන් එකක්ම div tag එකක් ඇතුලේ Animtrap එක ඇතුලේ කලින් සැකසු animation styles call කරලා භාවිතා කරන්න පුළුවන්..

හිතමු ඔබට අවශ්‍ය උනා කියලා mouse pointer ලඟට අරන් ගියාම div tag ඇතුලට එකේ තියෙන html element එක animation වෙන්න මොකක් හරි ක්‍රමයක්.එහෙම උනාම ඔබට තියෙන්නේ  <div class = “anim-hover-buss> වගේ dev tag එකක් ඇතුලේ ඔයාට අවශ්‍ය animation එක call කරන්න විතරයි

ඒ වගේම animtrap එක github එකේ open source විදිහට තියෙන නිසා ඔබට මෙය ඕනිම අයුරකින් භාවිතා කරන්න පුලුවන්. ඔබට ඕනි නම් animate කරගන්න ඔබගේ  html page එක එක වර්ගයේ ක්‍රම වලට (hover animation, basic animation, scroll animation, special animation) වගේ විවිධ ක්‍රම වලට animate කරගන්න පුළුවන් ඔබගේ html elements.

මෙන්න download කරගන්න පහත link එක

https://github.com/sanjayaharshana/AnimTrap

 

ඔබට  visual studio IDE එක මගින් ද animtrap භාවිතා කරලා animated frontend එකක් හදා ගන්න පුළුවන් ලේසියෙන් MVC Application වලට.මේක නම් beta extension එකක් හින්දා animtrap scratch ලියනවා වගේ ඔක්කොම පහසුකම් Extension එක අන්තර්ගත කරලා නෑ. නමුත් සුපිරි extension එකක් animate කරන්න Visual studio වලින් ඔබගේ web application එක

 

මෙන්න download කරගන්න extension එක.

https://github.com/yenlomash/AnimTrap-Visual-Studio

තවත් මෙවැනි විස්තරයකින් හමුවෙමු .